29 May 2025


කොටස් වෙළඳපොළ ඒකක 161කින් ඉහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (27) ඒකක 161.39කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 16,657.63ක් ලෙසයි.

මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 18ක් ලෙස සටහන් වී තිබෙනවා.
 
 (colombotimes.lk)