17 July 2025

logo

පාකිස්ථානයේ පුද්ගලයන් 19කගේ දිවි තොර වෙයි



පාකිස්ථානයේ ඊසානදිග සහ නිරිතදිග ප්‍රදේශවලට බලපා තිබෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 90කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම බොහෝ මරණ ලාහෝර්, ජෙලම්, සියල්කොට් සහ මුසෆරගාර් ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා.

(colombotimes.lk)