ජපානයේ ටෝකියෝ අගනුවර ඉදිකිරීම් ස්ථානයක සිදු ගෑස් නලයක් පුපුරා යාමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ හේතුවෙන් පුද්ගලයන් 10දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.
(colombotimes.lk)