22 November 2024


චෝදනාවලින් නිදහස් වූ වෛද්‍ය ෂාෆිගෙන් සැර ප්‍රකාශයක්



පුද්ගලික වාසි වෙනුවෙන් තමන් බිලිදීම ගැන කණගාටු වන බවත් තමන්ට සිදු වූ අසාධාරණය තවත් කෙනෙකුට සිදු නොවීමට නීතිය පැත්තෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් වෛද්‍ය ෂාෆි සහබ්දීන් ප්‍රකාශ කළා.

ඒ කාන්තාවන් වඳභාවයට ලක්කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි සහබ්දීන් සියලු චෝදනාවලින් නිදහස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

(colombotimes.lk)