පාස්පෝට් ලබාගැනීම සඳහා දිනයක් ලබාගැනීමට ඔන්ලයින් ක්‍රමවේදය මේ වන විට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ එම ක්‍රමවේදය ඊයේ (05) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක බවයි.
අවශ්‍යතාවයට සරිලන ලෙස හිස් පාස්පෝට් එකවර ගෙන්වා ගත නොහැක්කේ පෙර රජය සහ සැපයුම්කරු අතර ඇතිව තිබූ එකඟතාවයකට අනුව බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)