22 November 2024


පොලිතින් ප්ලාස්ටික් නියාමනයට පියවරක්



පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය නියාමනය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ සඳහන් කළේ ඊට අදාළව 2016 වසරේ සිට ගැසට් මඟින් පැනවූ නීති මහජනතාව විසින් නොසලකා හැරීම හේතුවෙන් මේ වන විට වැටලීම්ද  ඉහළ දමා ඇති බවයි.

(colombotimes.lk)