16 June 2026

logo

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්



ඉන්දුනීසියාවේ සුලවේසි දූපතෙහි රිච්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා 

ඉන්දුනීසියාවේ භූ භෞතික විද්‍යා ඒජන්සිය සඳහන් කළේ මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි. 

(colombotimes.lk)