16 January 2026

logo

රත්නපුර ප්‍රධාන සිංගර් ශාඛාවේ ගින්නක්



රත්නපුර ප්‍රධාන සිංගර් ශාඛාවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

එලෙස හටගත් ගින්න පාලනය සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ.
 
ගින්නෙන් සිදු වූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති අතර හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළා. 

(colombotimes.lk)