18 February 2026

logo

ඇමරිකාවේ ප්‍රබල භූ කම්පනයක්



ඇමරිකාවේ බටහිර වෙරළ තීරයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් සිදු වී තිබෙන බවයි.
 
භූ කම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුවී නොමැති අතර සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර නොමැති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)