යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් ඊයේ (15) රාත්‍රියේ අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ පොල්ගස්ඕවිට රිලාවල හංදියේදීයි.
එම අනතුරින් තිදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
පැදිකරුවන් දෙදෙනාගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
(colombotimes.lk)
