15 January 2026

logo

ඉරානයේ විරෝධතා ප්‍රචණ්ඩ වෙයි



ඉරාන ඉස්ලාමීය පාලනයට එරෙහිව ඉරානය පුරා උද්ඝෝෂණ දියත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම විරෝධතාවලින් අවම වශයෙන් පුද්ගලයන් 2,571ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම එරට තුළ අන්තර්ජාල සහ කෙටි පණිවුඩ සේවාද තවමත් අත්හිටුවා තිබෙනවා.

(colombotimes.lk)