21 February 2025


ආනයනික ටෙලිනාට්‍ය සඳහා බදු අය කරගැනීමට සමීක්ෂණ මණ්ඩලයක් පත් කරයි



ආනයනික ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා වූ බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය සඳහා සමාජිකයන් පත් කිරීම සිදුකර තිබෙනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ සාමාජිකයන් 30දෙනෙක්ගෙන් යුත් සමීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති බවයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් ​ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අදාළ පත්වීම් ලබාදී තිබෙනවා.

(colombotimes.lk)