19 February 2026

logo

ඇමරිකාවේ ගුවන්යානා අනතුරක්



ඇමෙරිකාවේ කුඩා ගුවන්යානා 02ක් එකිනෙක ගැටීමෙන් අද (20) අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේදී මෙම අනතුර සිදු වී තිබෙනවා.

එම ගුයන්යානා දෙකේ පුද්ගලයන් සිව්දෙනෙක් සිට ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)