21 February 2025


ලබන 23වනදා සිට කාලගුණය වෙනස් වෙයි



ඉදිරි කාලගුණ පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්භාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්.

එහි සඳහන් වන්නේ දිවයිනේ දැනට පවතින වියලි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් ලබන 23වනදා සිට බලාපොරොත්තු විය හැකි බවයි.


 
(colombotimes.lk)