ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍යය වන මහා ශිවරාත්‍රිය එළඹෙන 26වනදා යෙදී තිබෙනවා.
ඒ හේතුවෙන්ලබන 27වනදා උතුරු පළාතේ දෙමළ මාධ්‍ය පාසල් වසා තැබීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
එම නිවාඩු දිනය වෙනුවෙන් මාර්තු පළමු වනදා පාසල් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
(colombotimes.lk)