Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
මධ්‍යම අධිවේගී මාර්ගයේ ලොරි රථයක් සහ බව්සර් රථයක් එකිනෙක ගැටීමෙන් ඊයේ (02) අනතුරක් සිදු වී තිබෙනවා. එම අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල රෝහල් ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)