03 September 2025

logo

පූජිත් ජයසුන්දර චෝදනාවකින් නිදහස්



පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙක්ට සාපරාධි බලහත්කාරය හා බියගැන්වීම් කළ බවට එල්ල වූ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)