03 September 2025

logo

රාජිත සේනාරත්න අල්ලස් කොමිසම හමුවට



මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

(colombotimes.lk)