මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමඟ බගවන්තලාව ප්‍රදේශයේ අද (22) උදෑසන ඝන මීදුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.ප්‍රදේශවාසීන් සඳහන් කළේ පෙර දිනවලදී මෙවන් මීදුම් තත්ත්වයක් හට නොගත් බවයි.කෙසේවෙතත් මෙය ඝන මීදුම් තත්ත්වයක්ද නැතහොත් වායු දූෂණ තත්ත්වයක්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.