03 July 2025

logo

දුම්රිය වර්ජනයක් ගැන අනතුරු ඇඟවීමක්



උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසනවා. 

එම සංගමයේ ලේකම් කේ. ඩි. දුමින්ද ප්‍රසාද් සඳහන් කළේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය බලධාරීන් සමඟ පැවත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි. 

(colombotimes.lk)