03 July 2025

logo

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් නිකුත් කරයි



2026 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළව අයදුම්පත් හා උපදෙස් සංග්‍රහය නිකුත් කර තිබෙනවා.
 
අයදුම්පත් අදාළ සියලු ලේඛන සමඟ තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2025 අගෝස්තු 04ට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු බවයි වාර්තා වන්නේ. 
 
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්, 

https://colombotimes.lk/sinhala/data/uploads/202507/2025070301.pdf

(colombotimes.lk)