දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ බදු නැවත ලබාදීමේ කවුළුවක් ඊයේ (04) විවෘත කර තිබෙනවා.
ඒ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති සහ කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ ප්‍රධානත්වයෙන්.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපතිතුමා වෙත 2025 මාර්තු මස 14වන දින ඉදිරිපත් කරන ලද යෝජනාවකින් ලැබුණු ප්‍රතිපත්තිමය අනුමැතියට යටත්ව මෙය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
(colombotimes.lk)