06 July 2025

logo

පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කරයි



Perpetual Treasuries සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. 
 
ඒ අනුව අද (05) සිට තවත් මාස 06ක කාලයක් සඳහා එම සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)