03 February 2026

logo

අනුර, ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවෙයි



ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හමුවී තිබෙනවා.

ඒ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදීයී.
 
එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සහ අපේ රට වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණ බවයි අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ. 
 
මෙම සාකච්ඡාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් එල්ඩෝස් මැතිව්, ජාතික පොදුජන පෙරමුණේ ජාතික විධායක සභික විජිත හේරත් යන මහත්වරු ද එක්ව සිටියා.
(colombotimes.lk)