04 May 2026

logo

වෙසක් දන්සැල් ලියාපදිංචිය අදින් ඇරඹෙයි



වෙසක් පොහොය නිමිත්තෙන් දන්සැල් ලියාපදිංචිය අද (04) සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
 
එහි ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ එම කටයුතු ලබන 29දක්වා සිදු කෙරෙන බවයි.

දන්සැල් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇති අතර ස්ථානීය පරීක්ෂාවන් සිදු කිරීමටද නියමිත වන බව ඔහු සඳහන් කළා. 

(colombotimes.lk)