02 May 2026

logo

ඉරානයෙන් ඇමරිකාවට නව යෝජනාවක්



යුද්ධය අවසන් කිරීම සඳහා වන නවතම යෝජනාව පාකිස්ථාන මැදිහත්කරුවන් මාර්ගයෙන් ඇමරිකා එක්සත් ජනපදය වෙත යවා ඇති බව ඉරානය පවසනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙරට අතර සටන් විරාමයක් සඳහා අප්‍රේල් 8වනදා එකඟතාවයකට පැමිණ තිබෙන බවයි.

නමුත් වඩාත් ස්ථිර සාමය පිළිබඳ ගිවිසුමකට එළඹීම සඳහා සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)