2025 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය අද (13) බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.
ඒ අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුව පන්දු යැවීමට තීරණය කළා.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 8.00ට ආරම්භ වීමට නියමිතයි.