අක්මීමන විවිධ සේවා සමූපකාර සමිතියේ සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් ඊයේ (06) පැවති නිලවරණයෙන් එහි පාලන බලය පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සමත්වී තිබෙනවා.
ඒ සභික ධූර 50ක් දිනා ගනිමින්.
ඒ අනුව මේ වන විට සමූපකාර සමිතියේ නව පාලන බලය පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම කටයුතු සූදානම් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
