2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම විභාගයේ ප්‍රතිඵල පරීක්ෂා කළ හැකි බවයි. 2024 උසස් පෙළ විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 333,185ක් පෙනී සිටියා.