02 January 2026

logo

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද



අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදු කිරීමට නියමිතව තිබෙනවවා.

ඒ ඒ වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේදීයි.

මෙරට වේලාවෙන් දහවල් 1.30ට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාප් වහන්සේගේ දේහය තැන්පත් කර ඇති පෙට්ටියට ශාන්ත පීතර බැසිලිකාවේදී ඊයේ (25) රාත්‍රියේ මුද්‍රා තැබූ බවයි.

(colombotimes..lk)