ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද (26) මිහිදන් කර තිබෙනවා.
ඒ රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදීයි.
සිය වසරක සම්ප්‍රදාය වෙනස් කරමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ කළ අවසන් ඉල්ලීමට අනුව උන් වහන්සේගේ දේහය මෙලෙස රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව මිහිදන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)