23 January 2026

logo

ඉරානයේ වරායක දැවැන්ත පිපිරීමක්



ඉරානයේ බන්ඩාර් අබ්බාස් වරාය නගරයේ දැවැන්ත පිපිරීමකින් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පිපිරීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 281දෙනෙක් පමණ තුවාල ලාබා ඇති බවයි.
 
මෙම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)