26 April 2025


විශේෂ විභාගයක් ගැන නිවේදනයක්



පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක යන තනතුරු සඳහා අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට පැවැත්වෙන විභාගයක් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින්.

එම නිවේදනයේ සඳහන් වන්නේ අදාළ විභාගය හෙට (27) පෙරවරු 10.00ට මධ්‍යස්ථාන 4කදී පැවැත්වීමට නියමිත බවයි

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,


 
(colombotimes.lk)