02 January 2026

logo

පුටින්ව විශේෂ පුද්ගලයෙක් හමුවෙයි



ඇමරිකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සාකච්ඡාවක් මොස්කව්හීදී පවත්වා තිබෙනවා.

ඒ යුක්‍රේන සාම සාකච්ඡා ආරම්භ කිරීම සම්බන්ධයෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැය 3කට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව සාර්ථකව පැවති බවයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයෙක් ලෙස ස්ටීව් විට්කොෆ් මේ සඳහා එක්ව තිබෙනවා.
 
(colombotimes.lk)