colombotimes.lk
සිංහල | English

02 May 2024

CWC23 - AFG Vs ENG | ඇෆ්ගනිස්ථානයට ඉතිහාසගත ජයක්



ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයේ දී ලකුණු 69 කින් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය සමත්වුණා. 

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය ලකුණු 284ක් රැස්කළා. 
 
ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලබාගැනීමට හැකිවූයේ ලකුණු 215ක් පමණයි. 
May be an image of 4 people and text
 
මේ අතර එංගලන්තයට එරෙහිව ඇෆ්ගනිස්ථානය ලැබූ විශාල ජයග්‍රහණයත් සමඟ ශ්‍රේණිගත කිරීම් පහත පරිදි වෙනස් වී තිබෙනවා. (colombotimes.lk)
May be an image of 1 person and text that says