02 July 2025

logo

ගුවන් අනතුරින් මියගිය පිරිස ගැන අහමදාබාද් පොලිස් ප්‍රධානියාගෙන් ප්‍රකාශයක්



අහ්මදාබාද් ගුවන්යානා අනතුරෙන් කිසිඳු පුද්ගලයෙක් දිවි බේරාගෙන නොමැති බව අහ්මදාබාද් පොලිස් ප්‍රධානියා උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

එම මාධ්‍ය වාර්තා කළේ ගුවන් 'අනතුරින් දිවි ගලවා ගත් කිසිවෙකු නොමැති බව පෙනේ” යනුවෙන් කොමසාරිස්වරයා ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත සඳහන් කර ඇති බවයි. 
 

(colombotimes.lk)