03 May 2026

logo

වනඅලි පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට



වනඅලියෙක් සිදුකළ පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ වෙල්ලාවලි, පුරවනිඅඩිඋත්තු ප්‍රදේශයේදීයි.

මියගිය කාන්තාව වයස අවුරුදු 55ක් වන තික්කොඩිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී මෙලෙස වනඅලි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි.

(colombotimes.lk)