colombotimes.lk
සිංහල | English

17 September 2024


යුක්‍රේනයට සහය දෙන්න ඇමරිකාව සහ ප්‍රංශය යළි සැරසෙයි



යුක්‍රේනයට අඛණ්ඩව සහය ලබා දීමට ඇමරිකාව සහ ප්‍රංශය යළි තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් අතර පැවති හමුවකදී මෙම තීරණය ගත් බවයි.
 
ඇමරිකාව ඇතුළු බටහිර රටවල් යුක්‍රේනයට අඛණ්ඩව සහය දිය යුතු බව ද ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
(colombotimes.lk)