colombotimes.lk
සිංහල | English

30 June 2024

ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයින් අතර විවාදය ඇරඹෙයි



ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් අතර පැවැත්වෙන විවාදය මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙවර ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ වත්මන් ජනාධිපතිවරයා Joe Biden සහ හිටපු ජනාධිපති Donald Trump වීම විශේෂත්වයක්.
(colombotimes.lk)