07 January 2026

logo

ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර එකඟතාවක්



සටන් විරාම දීර්ඝ කිරීමට පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය එකඟ වී තිබෙනවා.

තුර්කිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉස්තාන්බුල්හී පැවති සාකච්ඡා වලින් අනතුරුව එම තීරණය ගත් බවයි. 

මෙම සටන් විරාමය පසුගිය ඔක්තෝබර් 19වනදා ආරම්භ වුණා. 

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙම මාසයේ පාකිස්ථාන ගුවන් ප්‍රහාර මෙන්ම ඇෆ්ගනිස්ථාන වෙඩි ප්‍රහාරද නිරන්තරයෙන් වාර්තා වූ බවයි. 

(colombotimes.lk)