08 January 2026

logo

පාසල් දරුවන්ට සුබ ආරංචියක්



පාසල් නිල ඇඳුම් බෙදා හැරීම ලබන 15වනදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
 
එහි ලේකම් නාලක කළුවැව සඳහන් කළේ පෙබරවාරි 15වනදා දක්වා නිල ඇඳුම් බෙදාදීම සිදු කරන බවයි. 

ඒ සඳහා අවශ්‍ය නිල ඇඳුම් තොග දිවයිනට ලැබී ඇති බවද ඔහු සඳහන් කළා. 

(colombotimes.lk)