මතභේදයට තුඩු දුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ එම පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ ඊයේ (06) එම අනුමැතිය ලබාදුන් බවයි.
අග්‍රාමාත්‍යවරිය අද (07) පාර්ලිමේන්තුවේදී ඒ බව ප්‍රකාශ කළා.
(colombotimes.lk)
