කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් ගමන් අද (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.
එම අධිකාරිය සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ යම් යම් ප්‍රමාදයන් සිදු වුවද සාමාන්‍ය පරිදි සැලසුම් කළ සියලු ගුවන් ගමන් සිදු වන බවයි.
(colombotimes.lk)