කළු මුහුදේ යාත්‍රා කරමින් තිබූ රුසියානු යුද නෞකාවකට යුක්රේන ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එම යුද නෞකාවට ඩ්‍රෝන ප්‍රහාර 3 ක් එල්ලවී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා.
මෙම ප්‍රහාරයෙන් අදාළ නෞකාවට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එසේම මෙම ප්‍රහාරය තරයේ හෙළා දකින බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)