03 September 2025

logo

කොළඹ ස්ථාන කිහිපයක අද විශේෂ රථ වාහන සැලැස්මක්



159වන පොලිස් දිනය අදට (03) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ ' නීතිය සුරකිමු, සාමය අගයමු' යන්නයි.  

ඒ වෙනුවෙන් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ ඒ වෙනුවෙන් අද (03) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බවයි.

ඒ පිළිබඳව සඳහන් කරමින් පොලීසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,


(colombotimes.lk)