Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ඉන්දුනීසියාව ආසන්නයේ සුලාවේසී දූපතේ භූ කම්පනයක් සිදු වී තිබෙනවා. ඒ එරට වේලාවෙන් අද (26) උදෑසන 6.55ට පමණ බවයි වාර්තා වන්නේ. එම භූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 6.1ක වේගයෙන් යුතුව සිදු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. (colombotimes.lk)