අල්ලස් කොමිසම විසින් පසුගියදා ජා - ඇල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී ලෙස මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
එලෙස අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ජූලි 8දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
(colombotimes.lk)