පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව මෙම වසරේ මැයි සහ ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ලුනුවිල පොල් පර්යේෂණ ආයතනය පවසනවා.
එම ආයතනයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර සඳහන් කළේ මෙම වසරේ පොල්ගෙඩි මිලියන 555ක අස්වැන්නක් අපේක්ෂා කරන බවයි.
එමෙන්ම 2024 වසරේ පොල්ගෙඩි මිලියන 477ක අස්වැන්නක් ලැබී තිබෙනවා.
(colombotimes.lk)