20 May 2025


ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයට ප්‍රධාන නිලධාරියෙක්



ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී ලෙස ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා පත් කර තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.

ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (20) ජනාධිපති කාර්යාලයේදී ඔහුට ලබාදී තිබෙනවා.

(colombotimes.lk)