02 July 2025

logo

නව අමාත්‍යාංශ ලේකම්වරයෙක් පත් කරයි



ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ හිටපු ලේකම් සම්පත් මන්ත්‍රීනායක පත් කර තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (20) ජනාධිපති කාර්යාලයේදී ඔහුට පිළිගන්වා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)